එළඹෙන අබුඩාබි T10 ලීගයේ නදර්න් වෝරියර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබේ.

අබුඩාබි T10 තරගාවලිය හෙටින් ඇරඹෙන අතර, නදර්න් වොරියර්ස් කණ්ඩායමේ පළමු තරගය අනිද්දා පැවැත්වේ.