සිම්බාබ්වේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටය සඳාහා නම් කළ අවසන් සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කර ඇති බව වාර්තා වේ.

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා නම් කර ඇතැයි DailyNews පිටුව වාර්තා කර සිටින ශ්‍රී ලංකා සංචිතය.

▫️️දසුන් ශානක  (C)
▫️️කුසල් මෙන්ඩිස් (WK)
▫️️පැතුම් නිස්සංක
▫️️දිමුත් කරුණාරත්න
▫️️චරිත් අසලංක
▫️️ධනංජය ද සිල්වා
▫️️සදීර සමරවික්‍රම (WK)
▫️️වනිඳු හසරංග
▫️️මහීෂ් තීක්ෂණ
▫️️දුෂාන් හේමන්ත
▫️️චාමික කරුණාරත්න
▫️️දුෂ්මන්ත චමීර
▫️️ලහිරු කුමාර
▫️️කසුන් රාජිත
▫️️මතිෂ පතිරණ

කවිඳු කාරියවසම්