2024 ජනාධිපතිවරණයේ ජනපති අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත්ව සිටියදි මියගිය අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතාට ඡන්දය සලකුණු කර ඇත්නම් එය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සලකනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින් ,