මුලතිව්, මාන්කුලම් – තුනුකායි ප්‍රදේශයේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කරමින් සිටින අතර තුර බිම්බෝම්බයක් පුපුරා ගොස් එම කාර්‍යයේ නිරතව සිටි කම්කරුවන් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා

බරපතළ තුවාල ලැබූ හතර දෙනාගෙන් තිදෙනෙකු මාන්කුලම් ආදාර් රෝහල වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව සදහන්.