මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමත් වී තිබෙනවා.

ඒ, ඡන්ද 154,657ක් ලබාගනිමින්.

දෙවන ස්ථානය ඡන්ද සංඛ්‍යාව 51,982ක් ලබා ගනිමින් ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන තිබෙනවා

සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඡන්ද 48,970ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවනවා.