ඊයේ (24) රාත්‍රීයේ යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙක්

මරණකරු නිවසේ තනිව ජීවත්ව සිට ඇති බව සදහන්

කෙසේ නමුත්   ඝාතනය සිදුකිරීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත

සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.