යුක්‍රේනය විසින් දියත් කළ මිසයිල ප්‍රහාරයකින් බෙල්ගොරොද්හි මහල් 10 කින් යුත් රුසියානු මහල් නිවාසයක කොටසක් කඩා වැටී තිබෙනවා.

ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීන් පවසයි