2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේ ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්වුණා

ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින්.

ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටයි.