මෙවර ජනාධිපතිවරණ අපේක්ෂක ඕෂල හේරත් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලේ සඳහන් වනුයේ ස්වාධීන අපේක්ශකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ තමාට පැවරී ඇති පොලිස්පතිවරයා පත් කිරීමේ වගකීම පැහැර හරිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් මැතිවරණ කටයුතු සිදුකරන බවත්, තවද එමගින් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත උල්ලංඝණය කොට ඇති බවත් ය.

එමගින් තමන් ඇතුලු ධනවත් සහ ප්‍රභූන් නොවන ජනාධිපති අපේක්ෂකයන්ට අසාධාරණයක් ද සිදු වන බවත් ඒ ගැන සොයා බලා කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.

එම පැමිණිල්ල පහතින්.

2