අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි

එසේම රනිල් වික්‍රමසිංහ යළි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බවත්,එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පිවිසි ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේගුණවර්ධන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා