මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා මහත් සෙනෙහසින් අනුර කුමාර නව ජනාධිපතිවරයාට භාර දෙන බවත් රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියේදීද කළ හැකි දෙයක් වේ නම් එය නොපිරිහෙලා ඉටුකරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්