2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි.

අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ජනපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා විය