කොලඹ රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක මිට සුලු මොහොතකට පෙර (27) ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 3ක් පිටත් කර යවා ඇති අතර, ගින්න පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.