අද (04) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසා සිටියේ අද සිට තමා ස්වාධීනව කටයුතු කරන බවයි

ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් එක්ව කටයුතු කරන ලෙසත් එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු ඉල්ලා සිටියා