රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් පත්කර තිබේ.

මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කළ සරත් ලියනගේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇත.

අජිත් මෙන්ඩිස් මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.