රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් නව කැබිනට් මණ්ඩලයේදී නව ආරක්ෂක අමාත්‍යවරයෙක් නම් කර තිබෙනවා

නව ආරක්ෂ ඇමති ලෙස පත්වූයේ ඇන්ඩ්‍රේ බෙලූසොව් යි.

ඔහු රුසියාවේ හිටපු උප අගමැතිවරයා වේ.

මීට පෙර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 68 හැවිරිදි සර්ජි ෂෝයිගු රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙස පත් කර ඇති බව සදහන් .

Andrey Belousov