සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් අගෝස්තු 21 දින YouTube නාලිකාවක් ආරම්භ කරනු ලැබුවා.

UR. Cristiano නමින් ආරම්භ කළ YouTube නාලිකාව පිහිටුවා විනාඩි 90ක් ගත වන විට Subscribers ප්‍රමාණය මිලියනය පසු කර තිබෙනවා

එය මෙතෙක් බිහි වූ වේගවත්ම වාර්තාවක් ලෙස දැක්වෙන අතර ඒ සඳහා YouTube ආයතනය මගින් ලබා දෙන Gold Play Button ඔහුගේ නිවසට පැමිණි වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.