රොශා​න් රණසිංහ මහතා දැරු අමාත්‍ය ධුරයන් සඳහා නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිව්රුම් දී ඇති අතර වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ පවිත්‍ර වන්නිආරච්චි මහත්මියයි.