හිටපු විදේශ කටයුතු ඇමති රෝහිත බෝගොල්ලාගම ලන්ඩනයේ මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

එලැඹෙන  අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ලන්ඩනයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත.

අදාළ නව පත්කිරීම ජනාධිපති කාර්යාලය විසින් තහවුර කර තිබේ.

මීට පෙර රෝහිත බෝගොල්ලාගම මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.