ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත්කර තිබේ.
2024 දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බව එහි සඳහන් වේ.
එම සමාගම පවසන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.