ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන පත් කර ඇත.

මීට පෙර එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කර මුදිත පීරිස් නව රජය බලයට පත්වීමත් සමගම පසුගියදා ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමුකර තිබුණී.