බ්‍රෝකර් සමාගමක සිදුකර තිබූ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති රියාඩ් සලාමේ ව බේරූට් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

73 හැවිරිදි සලාමේ එරට මහ බැංකු අධිපති ලෙස වසර 30ක් පමණ සේවය කර ඇති අතර නමුත් ඔහුගේ අවසාන වසර කිහිපයේදී මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී තිබුණා

එසේම මහජන අරමුදල් වංචනික ලෙස භාවිත කළ බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.