Windows දෝෂයක් හේතුවෙන් හදිසි සේවා, බැංකු, ගුවන් තොටුපල සහ තවත් බොහෝ පරිගණක පද්ධති කඩා වැටී තිබෙනවා

මෙය යථා තත්වයට පත්කිරීමේ අපහසුතාවයක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසනවා

මෙම දෝෂය හේතුවෙන් ලොව පුරා ගුවන් තොටුපලවල ගුවන් ගමන් නවතා ඇති අතර බැංකු ගනුදෙනු කිරිමේ අපහසුතාවයද පැන නැගී තිබෙනවා

කෙසේ නමුත් මෙලෙස තාක්ෂණික ඇණහිටීම් සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.