ලෝකාන්තය වෙත පිවිසීමට ඇති ප්‍රධාන මාර්ග අතරින් එක් මාර්ගයක් වසා දමා ඇති බව පොලීසිය පවසා ඇත.

3 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් මාර්ගය නායගොස් ඇති බව කැප්පෙටිපොළ පොලීසිය සඳහන් කර තිබේ.

මෙලෙස වසා දමා ඇත්තේ රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය වේ.

නායයාමක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇත.