20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත්වේ.

ඒ අනු​ව ශ්‍රී ලංකා කණ්ඩායම , දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග අ​ද තරග වදිනු ඇති.

තරග​ය  නිව්යෝක් හී දී මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතයි

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගයත් අද පැවැත් වේ