මැද පෙරදිග යුධ උණුසුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළදපළේ බොරතෙල් මිලද සියයට 03 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා ​වේ.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.56 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල  ඩොලර් 69.83ක් ලෙස සටහන් ​වේ.