ලෝක සංචාරක රූ රැජිණ තරගාවලියට ( Miss World Tourism)සහභාගි වන තරඟකාරිනියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බවට වාර්තා වේ.

එමෙන්ම ඔවුන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව නැරඹීමට ඊයේ (24) එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 30 ක සංචාරක රූ රැජිණියෝ එම කණ්ඩායමට ඇතුළත් ව සිටිති.