අද (03) අලුයම යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා

මෙම ගින්නෙන් මියගොස් ඇත්තේ පළමු වතු නිවාසයේ රැඳී සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 50 හැවිරිදි කාන්තාවක් ය.

ගින්නෙන් වතු නිවාස 03 කට හානි සිදුව ඇති බව සදහන්

කෙසේ නමු​ත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත