සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබේ.

1.වනිඳු හසරංග (නායක)
2.චරිත් අසලංක (උප නායක)
3.කුසල් මෙන්ඩිස්
4.පැතුම් නිස්සංක
5.සධීර සමරවික්‍රම
6.දසුන් ශානක
7.චාමික කරුණාරත්න
8.දුෂ්මන්ත චමීර
9.මහීෂ් තීක්ෂණ
10.ඇන්ජලෝ මැතිව්ස්
11.භානුක රාජපක්ෂ
12.දුනිත් වෙල්ලාලගේ
13.කුසල් පෙරේරා
14.කමිඳු මෙන්ඩිස්
15.අකිල ධනංජය
16.ඩිල්ෂාන් මදුෂංක
17.ධනංජය ද සිල්වා
18.ප්‍රමෝද් මදුෂාන්
19.ජෙෆ්‍රි වැන්ඩසේ
20.බිනුර ප්‍රනාන්දු
21.මතීෂ පතිරණ
22.නුවන් තුෂාර