ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු හා දෙවන එක්දින තරග දෙක ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වේེ.

වනිඳුගේ අබාධ තත්ත්වයෙන් හේතුවෙන් ඔහුගේ ශාරීරික යෝග්‍යතාව තවමත් යෝග්‍ය මට්ටකම නොතිබීම මීට හේතුවයි.

වනිඳු වෙනුවට ජෙෆ්‍රි වැන්ඩසේ සංචිතයට පැමිණීමට වැඩි ඉඩක් පවතී.