අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට පැවැත්වේ. එහිදී වනිඳු හසරංගව ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.