වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා සියල්ල 2025 වසරේ පෙබවාරි මාසය වනවිට ලිහිල් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව සඳහන් කර තිබෙනවා

විදේශ සංචිත සැලකියක යුතු වර්ධනයක් පෙන්වීම සහා රුපියල ශක්තිමත්වීම ඊට හේතුව වනවා.

ආර්ථික යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගත් අඛණ්ඩ උත්සහායක ප්‍රතිඵලය මෙය වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 

\