විජයදාස රාජපක්ෂ සිය අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වි ඇති බව වාර්තා වේ.

ඒ මෙවර ජනාධිපතිවරණයට තරඟ කිරීමට බවයි තොරතුරු වාර්තා වන්නේ.

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගියදා ( ජූලි 25) නිවේදනය කලේය.