2024 ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා සිටියා

අද දිනයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා