බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භකර ඇති විරෝධතා ව්‍යාපාරය රට තුළ ගැටුම්කාරී තත්වයක් ඇති කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

විරෝධතාකරුවන් පාලනය සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ලකර තිබෙනවා

එසේම කටකතා පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන සඳහා අන්තරජාල පහසුකම් අත්හිටුවීමට ද පියවෙර ගෙන තිබෙන බව සදහන්

නිදහස් සටන සඳහා එක්වූ පවුල් වල දරුවන් සඳහා රැකියා වලින් 30%ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින් මෙම සිසු විරෝධතා පැවැත්වෙයි

මෙම ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ දක්වා 6 දෙනෙක් මියගොස් විශාල ගණනක් තුවාල ලබා තිබෙන බව සදහන්