කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ නීති ආධාර ඒකකය සමඟ ස්වේච්ඡා නීතිඥයින් එක්ව සංවිධානය කරනු ලබන ” විශේෂ නීති ආධාර කඳවුරක්” එලැබෙන 8 දා පෙ.ව 11:30 සිට ප.ව. 4:30 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයීය නීතී පීඨ පරිශ්‍රයේදී පැව්වැත්වේ.

ඕනෑම නීතිමය ගැටලුවකට නීතිඥවරයෙක් හමු වී නොමිලේ ම නීති උපදෙස් ලබා ගැනීමට මෙම වැඩසටහන මගින් අවස්ථාව සැලසේ.