වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් තිබෙනවා

අනුව මීට පෙර රුපියල් 450ක්ව පැවති පොල්තෙල් බෝතලයක මිල මේ වනවිට රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්

පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ, එළැඹෙන උත්සව සමය මුල්කරගෙන පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙන සිටීම තුළ මෙලෙස පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බවය.

නමු​ත් මේ පිළිබදව අදහස් දැක්වූ ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පව​සා සි​ටින්නේ  මෙලෙස මිල වැඩි කිරීමට හේතුව ආනයනික පොල්තෙල් සඳහා රේගුව බදු වැඩි කිරීමද යන්න ගැටලුවක් බව යි