ඊයේ (18) දහවල් කාලයේදී මාතර වේරදූව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක්
පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත

මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා .