ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා වන Jean Francois Pactet මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඔහු රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මෙලෙස මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි

ප්‍රංශ්‍ර තානාපතිවරයා මියයන විට 53 හැවිරිදි වියේ පසුවුණා.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති බව සදහන් .