සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින තරගාවලිය සඳහා වන එක්දින සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අනුව මූලික සංචිතයේ සිටි චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් අවසන් එක්දින සංචිතයට නම් කර නොමැත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක (උපනායක)
පැතුම් නිස්සංක
වනිදු හසරංග
සදීර සමරවික්‍රම
දසුන් ශානක
දුෂ්මන්ත චමීර
මහීෂ් තීක්ෂණ
අවිශ්ක ප්‍රනාන්දු
නුවනිදු ප්‍රනාන්දු
දුනිත් වෙල්ලාලගේ
ජනිත් ලියනගේ
අකිල ධනංජය
සහන් ආරච්චිගේ
ඩිල්ෂාන් මධුසංඛ
ප්‍රමෝද් මධුෂාන්
ජෙෆ්‍රි වැන්ඩසේ