ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ වන විට මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තමන්ගේ අත්වල කළු පටි පැලඳීමට තීරණය කර තිබේ. ඒ අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තරග දිනවන්නෙකු වූ පර්සි අබේසේකර මහතාට උපහාරයක් ලෙසයි.

එමෙන්ම ළමා ආරක්ෂණය වෙනුවෙන් යුනිසෙෆ් නිල් පටියක්ද පැලඳීමටද කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් සහ විනිසුරුවන් කටයුතු කර තිබුණි.