ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් අස්වී තිබෙනවා

පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි

ක්‍රිකට් ආයතනය නිකුත් කළ අදාළ ලිපිය පහතින්