සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා සිම්බාබ්වේ සංචිතය අද ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව 15දෙනෙකුගෙන් සමන්විත එක්දින සහ විස්සයි-20 සංචිතයේ එක්දින කණ්ඩායමේ නායකත්වය Craig Ervineට හිමිව ඇති අතර, සහ විස්සයි-20 නායකත්වය Sikandar Razaට හිමිව තිබේ.

ODI Squad –

Craig Ervine (c),
Faraz Akran,
Ryan Burl,
Joylord Gumbie,
Luke Jongwe,
Takudzwanashe Kaitano,
Tinashe Kamunhukamwe,
Clive Madande,
Wellington Masakadza,
Tapiwa Mufudza,
Tony Munyonga,
Blessing Muzarabani,
Richard Ngarava,
Sikandar Raza,
Milton Shumba

T20I squad:

Sikandar Raza (c),
Brian Bennett,
Ryan Burl,
Craig Ervine,
Joylord Gumbie,
Luke Jongwe,
Tinashe Kamunhukamwe,
Clive Madande,
Wellington Masakadza,
Carl Mumba,
Tony Munyonga,
Blessing Muzarabani,
Ainsley Ndlovu,
Richard Ngarava,
Milton Shumba

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය මෙම මස 06වැනිදායින් ආරම්භ වේ.