2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ඊයේ (31) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණු බව සදහන්

එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.” යනුවෙනි.