මේවන විට ශ්‍රී ලාංකික කාන්තාවන්ට දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා අවස්ථාව හිමිව තිබෙනවා

ඒ අනුව ඊයේ (25) දිනයේ දී ධීවර අංශයේ රැකියා අවස්ථාව හිමිවූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

එම පිරිසට කාන්තාවන් තිදෙනෙකු ද ඇතුළත්ව ඇති අතර, දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව සදහන්