පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, තිස්ස අත්තනායක මහතා ඒ බව තහවුරු කර ඇත.
පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකි.