2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සහ කඩඉම් ලකුණු නිකුත් කර ඇති බව වාර්තා වේ.
ප්‍රතිඵල සටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් ලබා ගත හැකිය.

දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ කඩඉම් ලකුණු පහත දැක්වේ.

– සිංහල මාධ්‍යය

ගම්පහ, කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, මාතලේ, ගාල්ල – 154
නුවරඑළිය – 146
වව්නියාව – 145
රත්නපුර, හම්බන්තොට – 150

2023 ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඔක්තොම්බර් 14 වැනි දා පැවැත්වුණු අතර ඒ්‍ සඳහා විභාග මධ්‍යස්ථාන 2888කදී අපේක්ෂකයන් 337596ක් මුුහුණ දී ඇත.