2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි

සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මැතිවරණය සඳහා තම කණ්ඩායම ඉතා වෙහෙසකාරී ප්‍රචාරණ කටයුතු සිදු කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.

අනුර කුමාර දිසානායක මහතා අනාගත ජනාධිපතිවරයා වනු ඇති බවට පැහැදිලි වී ඇති බව ද එහි සඳහන්.