මෙවර ජනපති සටන සදහා සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඇප මුදල් තැම්පත් කර තිබෙනවා
අද (31) උදෑසන සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් එම ඇප මුදල් තැන්පත් කර ඇති බව සදහන්
Admin User July 30, 2024