විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ඒ අනුව විපක්ෂනායකවරයා පවසන්නේ අදාළ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කර ඇත.